ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු උස්මන් කවාජා ශ්‍රී ලංකාවට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය.
77 වැනි නිදහස් දින සමරු උත්සවය මෙරට නව යුගයක සමාරම්භය සනිටුහන් කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එන්.එච්.අබේරත්න මහතා පැවසීය.
Read Moreසංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය සඳහා වන තරගය ආරම්භ වී තිබේ.
Read Moreඅමෙරිකාවේ ගුවන් යානයක් හමුදා හෙලිකොප්ටර්ක ගැටී අනතුරක් සිදුව තිබේ.
Read Moreපොලිස් ජීප් රථයක් අනවසරයෙන් රැගෙන ගොස් ගල්කිස්ස රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ආසන්නයේදී ත්‍රී රෝද රථයක හප්පා එහි රියදුරු ට තුවාල සිදු කළ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
Read Moreඅත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ඇප මත මුදා හැර තිබේ.
Read Moreසැලකිය යුතු වී පංගුවක් රජයේ සහතික අවම මිලට දෙන්නැයි ගොවීන්ගෙන් ඉල්ලන බවත් , රජයේ ගබඩාවලට ලැබෙන එක වී ඇටයක්වත් තුට්ටු දෙකට විකුණන්නේ නැති බවත්, එම වී සහල් බවට පත් කර පාරිභෝගික ජනතාවට ඉතා සාධාරණ මිලකට,පවතින මිලට වඩා අඩු මිලකට ලබා දෙන බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
Read Moreරජයේ මුදල් පිළිබඳ කාරක සභාවට වී තොග සම්බන්ධයෙන් ඉදිරිපත් කළ දත්ත වැරදි බවත්, ඊට සමාව අයැදින බවත් කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාව හමුවේ ප්‍රකාශ කළහ.
Read Moreආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර පවත්වාගෙන යාමට කටයුතු නොකරන බවත්, අවශ්‍යතාවයක් ඇති වුවහොත් එම තනතුර නැවත පිහිටුවීමක් සිදු කරන බවත් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පැවසීය.
Read Moreසංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සඳහා වන තරගය දිනයට නතර කර තිබේ.
Read Moreයාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතා යාපනය ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බලන නායක ස්ටීවන් ස්මිත් සුවිශේෂි කඩයිමක් පසු කර යෑමට අද(29දා) සමත් විය.
Read Moreහබරණ - මින්නේරිය මාර්ගයේ 07 කණුව ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.
Read Moreඅ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන් නිකුත් කර තිබේ.
Read Moreලොව විශාලතම ආගමික උත්සවය වන ඉන්දියාවේ කුම්භමේලා උත්සවයේ තෙරපීමක් ඇතිව තිබේ.
Read Moreමෙරට මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
Read Moreසංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29දා) ආරම්භ වේ.
Read Moreපසුගිය දින කිහිපයේ වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 170කට අදාළ , දැනට පැවරූ නඩුවලින් රුපියල් මිලියන 6.5ක (රුපියල් මිලියන හයයි දශම පහක්) දඩ මුදලක් අයකරගෙන තිබෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි. දිවයින පුරා අතිරේක කණ්ඩායම් ද යොදවා වැඩි මිලට සහල් අලෙවිකරන වෙළෙඳුන් සොයා සිදුකරන වැටලීම් තවදුරටත් අඛණ්ඩවම ක්‍රියාත්මක වන බවද අධිකාරිය පෙන්වා දෙයි.
Read Moreපෙබරවාරි 04වන දිනට යෙදෙන 77වන නිදහස් දිනය වෙනුවෙන් පෙරහුරු කටයුතු අද (29දා) සිට ආරම්භ කරන බව පොලීසිය සඳහන් කරයි.
Read Moreඉන්දියාවේ අදානි සමාගම සමග සුළං බලාගාර ව්‍යාපෘතිය අවලංගු කරගෙන නොමැති බවත්, විදුලි ඒකකයක මිල ඉහළ බැවින් එය ඩොලර් සත 6ට වඩා අඩු කර ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreයාපනය පූතූර් මුරුගන් හින්දු කෝවිලේ පැවති දේව මෙහෙයකින් අනතුරුව පැවත්වුණ පූජා භාණ්ඩ වෙන්දේසිකදී එහි තිබූ අඹ ගෙඩියක් රුපියල් 246,000 ක මුදලකට වෙන්දෙසි වූ බව කෝවිල් භාරකාර මණ්ඩලය පැවසීය.
Read Moreවර්තමානයේ බරපතළ භාණ්ඩ හිඟයක් තිබෙන බවත්, ඒ සියලු භාණ්ඩ ආණ්ඩුව ආනයනය කරනුයේ පාරිභෝගික ජනතාව ගැන සිතා නොව ඉන් ලැබෙන බදු අදායම ඉලක්ක කරගෙන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreඉස්ලාම් භක්තිකයන්ගේ රාමලාන් උපවාස උත්සවයට සෞදි රජයේ ප්‍රදානයක් ලෙස ලබා දුන් රට ඉඳි සඳහා රේගුව අය කරගෙන ඇති බද්ද සඳහා සැලකිය යුතු සහනයක් ලබා දීමට ආණ්ඩුව මැදිහත් වන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreමාධ්‍යවේදී සුදත්ත තිලකසිරි මහතා පවත්වා ගෙන යන යූටියුබ් නාලිකාවේ කළ ප්‍රකාශවලින් අධිකරණයට අපහාස කර ඇතැයි සඳහන් කරමින් ඔහුට එරෙහිව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ගොනුකර ඇති පෙත්සම පෙබරවාරි 07වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (28දා) නියෝග කළේය.
Read Moreමේ වනවිට පවතින රතු කැකුළු සහල් අර්බුධය හමුවේ ජනතාවට අවශ්‍ය රතු කැකුළු සහල් පවතින 220 පාලන මිල යටතේ ලබාදීමට අම්බලන්තොට වෙළඳ සංගමය මැදිහත්ව අද අම්බලන්තොට නගරයේදී සිදු කරන ලදී.
Read Moreජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගත් තීරණ පහත පරිදි දැක්වෙයි.
Read Moreවත්මන් ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නවා ආර්ථිකය සමනය කිරීමට රේගුව දරන වෙහෙස ප්‍රශංසනීයයි පසුගිය වසරේ රේගුව අත් කර ගන්නා ලද ඉලක්ක පිළිබඳව ඇගයීමට ලක් කරනවා – ජාත්‍යන්තර රේගු දින සැමරුමට එක්වෙමින් ජනපති කියයි
Read Moreදෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අද (28) දින හිදීසියේම ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.
Read Moreජාවාරම්කරුවෙකුගේ ජාවාරම් කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි වන ආකාරයට කටයුතු කරන්නැයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට, හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට නියෝග කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිපි ශිර්ෂයක ඔහුගේ අත්සනින් යුතුව යවා ඇති ලිපිය ව්‍යාජ එකක්ද? සත්‍ය එකක්ද? යන්න පිළිබඳ විමර්ශනය කර අධිකරණයට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
Read Moreකොතරම් යෝජනා ඉදිරිපත් වුවද සහල් මිල පාලනය ඉවත් කිරීමට රජය සූදානම් නොමැති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read More