වෛද්‍ය සභාවට වෙනත් පුද්ගලයෙකු පත්කරනු ලැබුවහොත් එදින සිට රට තුළ දැඩි ක්‍රියාමාර්ග දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
නීත්‍යානුකූලව තවමත් වෛද්‍ය සභාවේ සභාපතිවරයා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා බවත්, මේ වසරේ ජනවාරි මාසයේ සිට වසර 05ක් යන තුරු එම තනතුර මහාචාර් කාලෝ ෆොන්සේකා මහතාට හිමිවන බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.