ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා
(Video) නොරොච්චෝලේලක්විජය බලාගාරයේ හදිසි බිඳවැටීම හේතුවෙන් යෝජනා කළ විදුලි කප්පාදුව පැය එකහමාරක් දක්වා සීමා කීරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව දිවා කාලයේ පැයක කප්පාදුවක් සහ රාත්‍රී කාලයේ පැය භාගයක විදුලි කප්පාදුවක් දක්වා එය සීමා කළ බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දැනුම්දුන්නේය. මහවැලි ජලාශවලින් ජලය ලබාගෙනපූර්ණ ලෙස විදුලි උත්පාදනය කිරීම හේතුවෙන් විදුලි කප්පාදුව සීමාකිරීමට හැකිවූ බවද අමාත්‍යවරයා කියා සිටියේය.
විදුලි කප්පාදුව සිදුවන්නේ මෙසේය
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
අර්ජුන් ඇලෝස්යස් නිදහස් කෙරේ
වැස්ස නිසා පොලොන්නරුවේ වී අස්වනු නෙලීමට බාධා, වී මිලත් පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd