අද දිනයේ සිට ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු වලින් මදක් ඉවත්වන බව මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කාංචන විජේසේකර මහතා පවසයි. සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරයි.
කෙසේ වෙතත් තම එම තීරණය ගත්තේ රජයට එකතුවීමට නොවන බවත් ආණ්ඩුව නියෝජනය කරන මෛත්රී කණ්ඩායම හා එක්වීමක් නොවන බවත් මන්ත්රිවරයා සඳහන් කරයි.
තමාගේ ස්ථාවරය නිවරදිව කරගෙන යෑමට මෙම තීරණය ගත් බවත් ඉදිරියටත් මාතර දිස්ත්රික්කයේ ජනතාව වෙනුවෙන් සේවය කරන බවත් මන්ත්රීවරයා සඳහන් කරයි.
.png)
ගාල්ල ජිනේෂ් නානායක්කාර