ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා
(UPDATE)
මූල්‍ය අපරාධ ඒකකට මගින් අත්අඩංගුවට ගත් බැසිල් රාජපක්ෂ මහතා අගෝස්තු 01 වැනි දා වන තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය. දිවිනැගුම අරමුදලේ මුදල් අයතා ලෙස භාවිත කළේයැයි පවතින පැමිණිල්ලක් අනුව මෙලෙස රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත්තේය
එෆ්.සී.අයි.ඩී. ය මගින් අත්අඩංගුවට ගත් බැසිල් රාජපක්ෂ මහතා කඩුවෙල උසාවියට ඉදිරිපත්කර ඇත .
දිවිනැගුම මුදල් යොදා ගනිමින් ජනාධිපතිවරණ සමයේ GI පයිප බට මිලදී ගැනීමේදී සිදුවුණා යැයි කියන මූල්‍යමය අක්‍රමිකතාවක් හේතුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එෆ්.සී.අයි.ඩී. ය මගින් අද (18දා) අත්අඩංගුවට ගනු ලැබීය.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
වැස්ස නිසා පොලොන්නරුවේ වී අස්වනු නෙලීමට බාධා, වී මිලත් පහළට
අර්ජුන් ඇලෝස්යස් නිදහස් කෙරේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd