පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දෙවැනි අදියර යටතේ නාමයෝජනා ඉදිරපත් කළ පක්ෂ අතරින් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 29ක නාමයෝජනා ප්රතික්ෂේප වී තිබේ.
එහිදී පොදුජන පෙරමුණ විසින් යාපනය නගර සභාව, ඩෙල්ෆ්ට්, වලිකාමම් උතුරු, වලිකාමම් නැගෙනහිර හා තිරප්පනේ යන ප්රා දේශීය සභා සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්රතික්ෂේප වී ඇත.
