දින කිහිපයක් අතුරුදන්ව සිටි බම්බලපිටියේදී පැහැරගත් කෝටිපති ව්යාපාරික මොහොමඩ් සාකීබ් සුලෙයිමාන්ගේ මළ සිරුර ඊයේ (24දා) රාත්රියේ මාවනැල්ල,හෙම්මාතගම,රුකුලේගම ප්රදේශයදී සොයාගෙන තිබෙනවා.ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (25දා) උදෑසන මාවනැල්ල මහේ්ස්ත්රාත් එල්.කේ. මහින්ද මහතාගේ ප්රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.
ඡායාරූප - හෙම්මාතගම සමන් විජය බණ්ඩාර