ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 28 වන සිකුරාදා
(VIDEO) එච්.අයි.වී. අසාදනයට ලක්ව ඇති බව පවසමින් කුලියාපිටියේ පාසලකට ඇතුළත්වීමට නොහැකිව සිටින දරුවාට පාසලක් ලබාදීමට තමා මැදිහත්වන බවත් එවැනි සිද්ධියක් ඇතිවූයේ සමාජයේ නොදැනුවත් බව නිසා බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ජනපතිවරා මේ බව සඳහන් කළේ අදාළ දරුවාගේ මව සමග දුරකතනයෙන් සම්බන්ධ වෙමිනි. ජනපතිවරයාගේ උපදෙස් මත නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එහි ගොස් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගෙන ජනපතිවරයා හා කතා කිරීමට අදාළ මවට අවස්ථාව ලබාදුන්නේ. මව හා සාකච්ඡාකරමින් ජනපතිවරයා ඉහත අදහස් පැවැසීය.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
වැස්ස නිසා පොලොන්නරුවේ වී අස්වනු නෙලීමට බාධා, වී මිලත් පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd