ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා
වත්මන් ආණ්ඩුව 2020 වසරේදී ජනතා කැමැත්තෙන් මිස නිති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී ලෙස පෙරළීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව පරිපාලන ගොඩනැගිල්ල හා ප්රතිසංවර්ධිත මැදිරි සංකීර්ණය විවෘත කිරීමට කොළඹදි එක්වෙමින් ඔහු මේ බව අද (05දා) සඳහන් කළේය.
කුමන දේශපාලන පක්ෂයක වේවා ආණ්ඩුවක් බලයට පත්වූ විට එම ආණ්ඩුවට නිදහසේ සිය කටයුතු කරගෙන යාමට ඉඩදීම රටට ආදරයක කරන සියලු දෙනාගේ වගකීම බවත් පටුදේශපාලන අවශ්‍යතා උදෙසා කටයුතු කිරීමට නැවත වරක් ඉඩ නොමැති බවද ජනපතිවරයා සඳහන් කළේය.
එසේම මෙහිදී හම්බන්තොට වරාය හා කර්මාන්ත පුරය පිළිබඳව අදහස් දැක්වූ ජනපතිවරයා පැවැසුවේ ඒ සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් මේ දක්වා රජය විසින් සම්පාදනය කර නැති බවයි.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
අර්ජුන් ඇලෝස්යස් නිදහස් කෙරේ
වැස්ස නිසා පොලොන්නරුවේ වී අස්වනු නෙලීමට බාධා, වී මිලත් පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd