දිවයිනට බලපා ඇති වියළි සහිත කාලගුණය තත්ත්වය හේතුනේ අරණායක පවුල් 3000කට වැඩි පිරිසක් පීඩි විදිති. මීට පෙර පැවැති වර්ෂාව හේතුවෙන් අරණායක කන්දක් නාය යෑමෙන් බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. මේ වන විජ ජල ගැටළුවෙන් ගම්මාන හතකට පමණ ගැටලු ඇතිව තිබේ.
සමන් විජයබණ්ඩාර
.jpg)