බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ඉලක්කර ගනිමින් ෆේස් බුක් සමාජ ජාලය හරහා පැතිර යන ඡායාරූපයක් වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට ඇය කටයුතු කර තිබේ.
මෙම ඡායාරූපයෙන් කියැවෙන්නේ ඇගේ ශරීරයේ ඇති පච්චයක් පිළිබඳව වන අතර ඇය පවසන්නේ එය තමන්ගේ සිරුරේ පවතින්නක් නොවන බවත් තමා ඉලක්ක කර ගනිමින් මඩ ව්‍යාපාර සිදුකරන පුද්ලගයන්ගේ කාර්යයක් බවයි.
මෙය දේශපාලය බවත් තමා වටේට කෛරාටිකයින් හා නූගත් පුදල්ගයින් සිටින විට ඔවුන් සමහර පුද්ලගයන්ට හිරිහැර කිරීම සඳහා ආගමද යොදා ගන්නා බව ඇය පවසයි.
උපුටා ගැනීම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ෆේස් බුක් ගිණුම