කාර්යාල සේවයට පැමිණ නැවතත් ගම්බිම් බලා යාමට සිටින ජනතාව වෙනුවෙන් හවස්වරුවේත් දුම්රිය ගමන් වාර 10ක් ක්‍රියාත්මක කිරිමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.
ඒ අනුව මහනුවර, රඹුක්කන, මහව, ගාල්ල, මාතර, හලාවත දක්වා දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක වෙයි.
දුම්රිය වර්ජනය හෙට (22දා) මධ්‍යම රාත්‍රියේ අවසන්වීමට නියමිතව තිබේ.