කෝවිඩ් වෛරසය ආසාධනය වූ බවට හදුනා ගෙන ඇති ආසාධිතයෙකු හලාවත, අඹකදවිල ගම්මානයෙන් අද (08) වැනිදා හමු වී ඇත. හලාවත මහා රෝහලට වෙනත් රෝගයකට ප්රතිකාර ලබා ගැනීම සදහා පසුගිය 06 වෙනිදා ඔහු රෝහලට පැමිණ ඇත.
එහිදී සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයක ප්රථිපල අද ලැබි ඇති අතර එහිදී ඔහු කෝවිඩ් ආසාධිතයෙකු බවට තහවුරු වී තිබෙනවා.