කොවිඩ් එන්නත තමන් දැන්ම ලබා නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඔහු ප්‍රකාශ කරන්නේ ඉදිරිපෙළ සේවකයන් හා වැඩි අවධානම් සහිත පුද්ගලයන්ට එන්නත ලබාදීමට ප්‍රමුඛතාව හිමිවිය යුතු බවයි.
ශ්‍රී ලංකාව තුළ මිලියනයක පමණ ජනාතාවක්වත් අවම වශයෙන් එන්නත ලබාගැනීමෙන් පසුව තමන් එන්නත ලබාගන්නා බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.