පාර්ලිමේන්තුවේ ඇතිවූ සියලු දෝෂ සහගත තත්ත්වයන් තමන්ගේ කර පිටින් යවා අනෙකුත් පාර්ශ්වයන් නිදහස් වීමේ නිර්ලජ්ජිත උත්සායක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණවීර මහතා නිවේදනයක් නිකත් කරමින් පවසයි.
එසේම තමා අනුගමය කළ ක්රියාමාර්ග හේතුරවේන රජ්ය නිලධාරීන්ට හෝ පොලිස් නිලධාරීන්ට කිසියම් අපහසුතාවක් වී නම් ඒ පිළිබඳව කනගාටුව ප්රකාශ බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.