සෑම ගැටලුවක්ම විසඳා ගත් බවත් එක්සත් ජාතික පෙරමුණේ ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බවත් අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.
අරලිය ගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව සිය ෆේස්බුක් ගිණුමට සටහනක් ලියමින් ඔහු මේ බව පැවැසීය.
එසේම ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් සෑම කෙනෙක්ම එක්සත්ව වැඩ කරන බවත් ඔහු පැවැසීය.