ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්යක්ෂ ක්‍රිස්ටියන් ලැන්ගාර්ඩ් මහත්මිය හා එහි ඉහළ නිලධාරීන් හා ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අතර පැවැත්විමට නියමිතව තිබූ සාකච්ඡාවක වෙලාව වෙනස් කර ඇත.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සාකච්ඡා සඳහා එක්ව සිටින කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරන්නේ හිම කුනාටුවක් මෙයට හේතු වූ බවයි.