පාස්කු ප්රහාරය හා එහි බලපෑම අඩු කිරීමට ක්රියා නොකළ බව සඳහන් කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නැවතත් එළැඹෙන 06 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
එම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්රාත් අධිකරණය හමුවේ විභාගට ගත් අවස්ථාවේදී මෙසේ යළි ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.