පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන හිමිවරුන් අප මත නිදහස් කිරීමට කොළ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
රාජ්‍ය දේපලවලට හානි කිරිමේ චෝදනා යටතේ භික්ෂූන් වහන්සේ සිව් නමක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කර තිබේ.
එම නියෝගය අනුව උන්වහන්සේලා අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර පසුව ඇප මත නිදහස් කෙරිණි.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු