යුද හමුදා සමාජිකයින් දෙදෙනෙකු අනතුරට ලක් කරමින් පළා ගිය කැබ් රථයේ රියදුරු ,සහයකරු සහ අදාළ රථයේ හිමිකරු අත්අඩංගුවට ගැනිම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් පත් කර තිබේ.
පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරුවන් ප්රදේශය අතහැර පලාගොස් සැඟව සිටින බවයි.
පෙරේදා වව්නියාව ඔ්මන්තේ මාර්ග බාධකයකදි අදාළ කැබ් රථය නතර කරන ලෙස දැනුම් දි ඇති අතර ඒහිදි කැබ් රථය අණ නොතකා ධාවනය කරමින් මාර්ග බාධකයේ සිටි යුද හමුදා සමාජිකයින් දෙදෙනෙකු අනතුරට ලක් කර තිබේ.