යුද හමුදා මූලස්ථානයේ රාජකාරී යෙදී සිටි යුද හමුදා සෙබලෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇතැයි පොලීසිය පවසයි.
අද අලුයම 4.10ට පමණ මෙම වෙඩි තැබීම සිදුකරගෙන තිබේ.මෙසේ සිය දිවි හානිකරගෙන ඇත්තේ අවුරුදු 27ක් වන යුද හමුදා ඉංජිනේරු සෙබල ප්රසන්න මනෝජ් මධුශංක නැමැත්තෙකි.