චීනයේ හුබෙයි පළාත තුළ වෛරසය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් ගෙන තිබූ නීති හෙට සිට ලිහිල් කිරීමට චීනය සැලසුම් කර තිබේ.
කෙසේ වෙතත් වූහාන් නගරයට පැනවූ නීති එළැඹෙන 8 දා තෙක් ක්රියාත්මක වෙයි. මේ අතර හුබෙය් පළාතේ පොදු ප්රවාහන සේවා නැවත ආරම්භ කිරීමට ප්රථම එ්වා විෂබීජ හරණය කිරීමටත් චීනය කටයුතු කළේය.