තම ඉල්ලීම් ඉටු නොකිරීම හේතුවෙන් අද (28) විරෝධතා ව්‍යාපාරයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කර සිටියි.
ඒ අනුව දිවයින පුරා රෝහල් 100 ක අද දිනයේ මධ්‍යහ්න 12.00 සිට 1.00 දක්වා මෙම විරෝධතාව පවත්වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.