අද සිට දිස්ත්රික්ක 7කට අයත් ප්ර දේශ කිහිපයක් හුදෙකලා බවින් නිදහස් කිරීමට කටයුතු කළ බව යුද හමුදාපති ජනරාල් ශවෙන්ද්ර සිල්වා මහතා පවසයි.
මඩකලපුව, ත්රිකුණාමලය, කුරුණෑගල, ගම්පහ, කලුතර, පොලොන්නරුව හා නුවරඑළියට අයත් ප්ර දේශ කිහිපයක් මෙසේ හුදෙකලා බවින් නිදහස් කර තිබේ.
මඩකලපුව දිස්ත්රික්කය
මුන්නායි උතුර පොලිස් කොට්ඨාසය - තිස්සවීරසිංහගම් චතුරස්රය
ත්රිකුණාමලය දිස්ත්රික්කය
උප්පුවේලි පොලිස් කොට්ඨාසය - අන්දකුලම් වසමේ සුහුදු මාවත, කවන්තිකුඩා වසමේ විජේරත්න මාවත
කුරුණෑගල දිස්ත්රික්කය
කුලියාපිටිය කොට්ඨාසය - කුලියාපිටිය නගරය, අස්සැද්දුම, මීගහකොටුව, දික්හැර, දීගල්ල, කබලෑව, කිරින්දව, අනුක්කේ, ඉහළ කලුගමුව, වෙරලුගම, තබ්බෝමුල්ල, දණ්ඩගමුව බටහිර හා නැගෙනහිර, මඩකුඹුරුමුල්ල, ඉහළ වීරඹුව, කෝන්ගහගෙදර, තුන්මෝදර, කැටවලගෙදර
ගම්පහ දිස්ත්රික්කය
දොම්පේ පොලිස් කොට්ඨාසය- කුට්ටිවිල
කිරිඳිවැල පොලස් කොට්ඨාසය - කුට්ටිවෙලෙ
කලුතර දිස්ත්රික්කය
දොඩංගො පොලිස් කොට්ඨාසය - බෝබුවල වයඹ, නිරත, උතුරුමැද, දකුණු මැද, ගිණිකොණ
මීගහහැතැන්න පොලිස් කොට්ඨාසය - කටුකැලේ වැල්මීගොඩ
පානදුර දකුණ පොලිස් කොට්ඨාසය - පිංවත්ත, පිංවත්ත බටහිර
බණ්ඩාරගම පොලිස් කොට්ඨාසය - බණ්ඩාරගම නැගෙනහිර ග්රාම නිලධාරී වසමේ රොටරි ගම
නුවර එළිය දිස්ත්රික්කය
වලපනේ පොලිස් කොට්ඨාසය - නිල්දණ්ඩාහින්න
හඟුරන්කෙත පොලිස් කොට්ඨාසය - රත්මැටිය
පොලොන්නරුව දිස්ත්රික්කය
ඇලහැර පොලිස් කොට්ඨාසය - සරුබිම ග්රාම නිලධාරී වසමේ බටුහේන ගම