හෙට (25) සිට දෛනිකව විදුලි කප්පාදුව සිදු වෙන වේලාවන් විදුලි බල මණ්ඩලය දැනුම් දි ඇත.
ඉදිරියේදි තව දින කිහිපයක් යන තුරු මෙලෙස විදුලිය කප්පාදු කිරිමට සිදු වන බව විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසිය.
ඒ අනුව පහත වේලාවන්හිදි විදුලි විසන්ධි විමි සිදු වන බව දන්වා තිබේ.
පෙ.ව 8.30 - 11.30
පෙ.ව 11.30 - ප.ව 2.30
ප.ව 2.30 - 5.30
ප.ව 6.30 - 7.30
ප.ව 7.30 - 8.30
ප.ව 8.30 - 9.30
දක්වාත් මෙලෙස විදුලි ඇණහිටිම සිදු වන බවට කාලසටහනක් විදුලි බල මණ්ඩලය විසින් දැනුම් දි තිබේ.
කෂිනි හපුආරච්චි