සංචරණ සිමා බල පැවැත්වෙන කාලසිමාව තුළදි කොළඹ නගරයට ඇතුළු විමට මෙතෙක් ලබා දුන් එක් දිනකට පමණක් සිමා වන ස්ටිකර් ක්‍රමය වෙනුවට හෙට සිට නව ස්ටිකර් ක්‍රමයක් හදුන්වා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.
මේ අනුව කොළඹ නගරයට ඇතුළු වන ස්ථානවලදි තමන්ගේ සියලු විස්තර ලබාදිමෙන් අනතුරුව දිනපතා කොළඹ නගරයට ඇතුළු වන වාහන සඳහා මෙම නව ස්ටිකරය අලවනු ඇත.