හෙට රාත්‍රී 10.00 සිට 25 දා අලුයම 4.00 දක්වා නැවතත් සංචරණ සීමා ක්‍රියාත්මක බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
පසුගිය 21 වැනිදා අලුයම 4.00ට සංචරණ සීමා ඉවත් කිරීමට කටයුතු කෙරිණි. සංචරණ සීමා ඉවත් කළද පළාත් අතර සංචරණ සීමා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙයි.