" 2019 වසරේ ජනවාරි 8 වැනිදායින් පසුව ජනපතිවරණයක් පැවැත්වීමට හැකියි. අපි අභියෝග කරනවා ජනපතිතුමාට හැකිනම් ජනපතිවරණයක් පවත්වන්න. අපි එවිට අපේ තුරුම්පු පෙන්නනම්. අපි යනවා කිව්වා. අපි ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කළා" යැයි එක්සත් ජාතික පක්ෂ ජන විරෝධය අමතමින් ඔහු මේ බව පැවැසීය.