දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක හෙයින් මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් හැකිතාක් වේලාසන විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට කටයුතු කරන්නැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම තම දරුවන් හැකිතාක් වේලාසන විභාග මධ්‍යස්ථාන වෙත කැඳවාගෙන ඒමට කටයුතු කරන්නැයි විභාග දෙපාර්තමේන්තුව දෙමාපියන්ට පවසයි.