කොටදෙණියාවේ සේයා සදෙව්මි දියණිය දූෂණය කර ඝාතනය කිරීමේ සිදුවීම පිළිබඳව වාර්තා කිරීමේදී එය වගකීම් විරහිතව ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කටයුතු කරන බව පොලීසිය කියයි.
එමගින් එහි විමර්ශන කටයුතු වලට මෙන්ම ඇතැම් පුද්ගලයන්ගේ ජිවිතයටන්ටද ප්‍රශ්න ඇතිව තිබෙන බව පොලීසිය කියයි.
එහෙයින් එම සිදුවීම පිළිබඳව තොරතුරු වාර්තා කිරීමේදී අවශ්‍ය තොරතුරු පොලිසි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් ලබාගන්නා ලෙසත් පොලීසිය නිවේදනයකින් කියයි.
පොලීසිය නිකුත් කළ නිවේදනය