සහරාන් හෂිම් සමඟ සබදතා පැවැත්වු 62ක් යළි රිමාන්ඩ්
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂිම් සමඟ සබදතා පැවැත්විමේ චෝදනා මත අත්අඩංගුවට ගත් 62 දෙනෙකු මේ මස 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ ඔවුන් මඩකලපුව මහේස්ත්රාත් ඒ.සි.එම් රිස්වාන් හමුවට අද ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
popular news
-
Demuni Uduwara Thursday, 05 August 2021 07:20 PM
Arrest and punish the responsible without further delay. Further, release the entire report of the Easter attack as Commission expenses was incurred by us - the people.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

