ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි ජ්‍යෙෂ්ඨතම සාමාජිකයන් මේ වන වට එම පක්ෂය හැරය යාම අරම්භ කර තිබේ. ඒ අනුව සුසිල් ප්‍රේම්ජයන්ත්, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න හා ෆීලික්ස් පෙරේරා යන මහත්වරුන් ඊයේ දිනයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.