කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් සුවය ලබා තවත් 13ක් සුවය ලැබීමෙන් පසුව රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 2077ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ ආසාදිතවන් 2752ක් වාර්තා වන අතර ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි. තවත් පුද්ගලයන් 664ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.