කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 10ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 569ක් සුවය ලබා තිබේ.
සමස්ත රෝගීන් 992ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 9කි. තවත් රෝගීන් 414 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.