සෙවනගල ඉඩමක සකස්කර තිබූ වාඩියක නිදාගෙන සිටි පුද්ගයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. අද අලුයම 4.00ත් 7.30ත් අතර කාලයේදී මෙම ඝාතනය සිදුව තිබේ.
අවුරුදු 39ක් හා අවුරුදු 54ක් වන සෙවනගලම පදිංචිකරුවෝ දෙදෙනෙකු මෙසේ ඝාතනය කර තිබේ. සෙවනගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.