එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් 04 දා වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත්කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අද (06දා) නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මෙයින් කණ්ඩායමක් තුනක් වන්නි මැතිවරණ දිස්ත්රික්කය වෙනුවෙන් හා තවත් කණ්ඩායමක් යාපනය මැතිවරණ දිස්ත්රික්කය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.