පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අද (04 දා) දිනය වන විට ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත්කර තිබෙන බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි.
වන්නි දිස්ත්රික්කය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙන්නේ ඉන්දික නාමල් ලියනපතිරණ මහතා විසිනි.
ඇප මුදල් භාරගැනීම ඊයේ (03 දා) සිට මේ මස 18 වන දින දහවල් 12 දක්වා පැවැත්වේ.