Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
සිරියාවේ අයි.එස්.අයි.එස්. පුහුණුව ලැබූ ඇතැම් පිරිස් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වී නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අද (08දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“සිරියාවට ගිය අය බුද්ධි අංශ දන්නවා. ඇතැම් අය මේ ක්‍රියාවට සම්බන්ධ නෑ. ඒ අය අත්අඩංගුවට ගැනීමට හදිසි නීතිය ක්‍රියාත්මක කළ යුතු වෙනවා. සමහර අන්තවාදි අදහස් ප්‍රකාශ කර තිබෙනවා.
දිගනදීත් මේ අය ප්රචණ්ඩ වුණේ නෑ. අන්තවාදී අදහස් ප්‍රකාශ කිරීමක් පමණක් සිදුකර තිබෙන්නේ. ලිබියාවට ගිය බවට තොරතුරු නෑ.
කවුරුත් නීතිය කඩන්නේ නැත්නම් අපිට අත්අඩංගුවට ගන්න බෑ. සිරියාවට ගිහින් ආපු එක රහසක් නෙමෙයි. මේ කුමන්ත්‍රණය පටන් ගත්තේ මේ අවුරුද්දේ. මේ ගැන ඉස්සෙල්ලාම කිව්වේ කබීම් හෂීම් මන්ත්‍රීතුමා.”
popular news
රජින්ද Wednesday, 08 May 2019 02:40 PM
ඔක්කොම විනාශ කරවලා, අන්තවාදී ඇමතීන්ට බේරිලා රටින් පැනගන්න ඉඩ දීලා, කාලකන්නි සතුටක් ගන්න පුළුවන් එකම එක්කෙනා තමුන් පමණයි.
Reply : 17 79
chathuri Wednesday, 08 May 2019 05:00 PM
සිරියාවේ පුහුණුව ලැබූ කට්ටිය තමුන්. ලගට. පැමිණ කිව්වද . නැතිනම්. කොහොමද. දන්නේ , එහෙනම් කියන්න ඇති , ඊලග. සටන කරන්නේ. අපි කියල කලින් දැනුම්. දුන්නද . මේ. රට. සුද්දටම. බාර දුන්නොත්. නරකද . කට්ටියම. එකතු වෙලා රටට. සුද්දෙ දෙනවා. මිසක් රටේ වෙන දෙයක් දන්නේ නැති ආණ්ඩුවක් , ඇමතිලා. 225. එක්කෙක් දන්නවද . මුසිල්ම් පල්ලි කියක්. තියෙනවද . මුස්ලිම්. පාසල්. කියක් අනවසරයෙන් හදලද. . කියල මුන් ඇමතිකම්. අරන්. මොනවද. කරන්නේ. , හමුදාවට සේරම බලන්න. කියල ,මුන්ටික. රට සවාරි ,යනවා , තියන පක්ෂ එක්කෙක් වත්. නැවත බලයට. එන්න. එපා ලෝක හොරු , රටට නීති නැහැ. කියල. අන්ත. වාදීන් නිදහස්. කරලා. හරි. යනවද . නීති නැතිනම් නීති හදපල්ලා , අලුත් ලෙඩක් ආවම බෙහෙත් නැහැ කියල නිකම්. ඉන්නේ. නැහැ නේ. ,කොහොම හරි බෙහෙත් හොයාගන්නවා , මුන්ටත් කරන්න. ඕන. එකයි , කෝ දැන්. සුන්දර ජෝලිගේ එල්ලුම්. ගහ , කාටත් කලින් මේ ප්‍රබු ටිකට ගෙදර. යන්න. ක්‍රමයක්. හදන්න. ඕන
Reply : 0 1
Champa Wednesday, 08 May 2019 06:09 PM
මොකක්ද මේ කියන්නේ? කවුරුත් නීතිය කඩන්නේ නැත්නම් අපිට අත්අඩංගුවට ගන්න බෑලු. ඒ කියන්නේ මිනිස්සු මරණ කම්ම ඉන්න ඕනේ, නැතුව නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ කියලද? මේ වගේ මන්දබුද්ධික කතා කියන්නේ මුස්ලිම් ත්රස්තවාදීන් ඉදිරියටත් ආරක්ෂා කරන්න.
Reply : 0 0
Nimal Wednesday, 08 May 2019 08:19 PM
කටක් ඇරලා කියන විදිය බලපල්ලාකෝ , අනේ මෙහෙමත් නායකයෝ . වෙන රටවල isis එකට ගිය උන්ට රටටවත් එන්න දෙන්නේ නෑ. මෙයා උන්ව සධාරිනිය කරන්නත් ඉදිරි පත් වෙලා.
Reply : 0 0
Gamini Thursday, 09 May 2019 02:33 AM
ලොවටම තර්ජනයක් වී ඇති අයි එස් ත්රස්තයන්ගෙන් කෙනෙකු පුහුණුව ලබන්නේ කොස් කොටන්නද? ඔවුන්ට අවශ්‍ය අවස්ථාව එන තුරු ඔවුන් නිහඬව සිටින බව අපේ අගමැතිට නොතේරෙන්නේ මන්ද? රටේම අවාසනාවකි. මෙවන් ප්‍රකාශ වලින් මෙරට අපරාද කරුවන් නිදහසේ රැදී සිටීමට තෝතැන්නක් කරගන්නවා නොඅනුමාන වන අතරම අප රටෙහි ජාතික ආරක්ෂාවට ඇති තර්ජනය පිළිබඳව මොනවට පැහැදිලිවේ.
Reply : 0 0
Raj Thursday, 09 May 2019 02:06 PM
අගමැති ... අඩුම තරමින් ඔබේ ස්වාමිවරුන්ගෙන්වත් උගෙන ගන්න. එංගලන්තයේ 2006 ත්‍රස්තවාදී පනත : 1. Encouragement of terrorism (2) A person commits an offence i (a) he publishes a statement to which this section applies or causes another to publish such a statement; අපි මේ දේවල් ලිව්වට ප්‍රයෝජනයක් නැත. රටට, ජාතියට අපේ ඇති ආදරයට මේවා ලිව්වාට මේ පාලකයින්ට එවැනි හැඟීමක්වත් නොමැත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd