පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය විම හේතුකොටගෙන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට PCR පරීක්ෂණවලට යොමු වන ලෙස දැනුම් දී තිබේ.
ඊයේ 11පස්වරුවේ සියලු මන්ත්‍රීවරුන්ට මේ බව දැනුම් දි ඇති අතර හෙට (13)සහ 15 වැනිදා පාර්ලිමේන්තු සංකිර්ණයේදි PCR පරික්ෂණ සිදු කිරිමට අවශ්‍ය වැඩපිළිවෙල මේ වනවිට සකස් කර ඇති බවද වාර්තා වෙයි.