සියලු ආර්ථීක මධ්‍යස්ථාන ලබන 28 සහ 29 දෙදින යළි විවෘත කිරිමට තීරණය කර තිබේ. තොග වෙළදාම වෙනුවෙන් පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං පොදු වෙළඳපොළ එම දිනවල විවෘත කෙරෙයි.
මේ අතර, අත්‍යවශය සේවාහි නිරත නිලධාරීන්ට ආර්ථීක මධ්‍යස්ථානවලින් අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.