චීනයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලැබුණ සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6න් පළමු මාත්‍රාව මේ වන විට 23575කට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒ්කකය පවසයි.
මේ අතරින් චීන ජාතිකයන් 2865කට පළමු මාත්‍රාව ලබාදී ඇති අතර 2435කට දෙවැනි මාත්‍රාව ලබාදී තිබේ.
මේ අනුව ශ්‍රී ලාංකිකයන් 20000කට අධික සංඛ්‍යාවකට සයිනෝෆාම් පළමු එන්නත් මාත්‍රාව ලබාදී තිබේ.
මිට අතරම ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා 925242ක් පළමු වතාවෙද තවත් 211518ක් දෙවැනි මාත්‍රාව ලෙසද ලෙසද ලබාදී තිබේ.
ස්පුටිනික් එන්නත් 5878ක් පළමු මාත්‍රාව ලෙස ලබාදී තිබේ.