සෑම පාසල් ශිෂ්‍යයෙකුටම අඛණ්ඩව වසර 13ක් දක්වා අධ්‍යාපනය ලබා දිමට තිරණය කර ඇත.
මේ සඳහා මිලියන 100ක පමණ මුදලක් මේ වනවිට වෙන් කර ඇත.
ගුරුවරුන්ට විශේෂ ගුරු පුහුණුවක් ලබා දිම හා සෑම පාසලකටම නවින පහසුකම් වලින් යුතු විද්‍යාගාර ,තාක්ෂණාගාර පහසුකම් ලබා දිමටද මේ හරහා මුදල් වෙන් කර ඇත.