ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 45,000ක පමණ පිරිසක් ළමුන් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත සඳහන් කර සිටියි.
ඒ අතුරින් ළමුන් 20,000 ක් පමණ අවුරුදු 10 ට වඩා අඩු ළමුන් බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මේ අතර කොවිඩ් ආසාදිත ළමුන් 14 දෙනෙක් මේ වන විට මියගොස් ඇති බවද ඔහු සඳහන් කර සිටියේය.