නීති විරෝධී අයුරුන් සමෘර්දි ලබා දීම සඳහා සැකුසූ සහතික පත් සහිත ලිපි ගොනුව මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන් භාරයට ගත්තද එම කොමිෂමෙන් අදාළ ලිපි ගොනුව අස්ථානගතවී ඇති බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය.
ලිපි ගොනුවේ ව්‍යාජව සමෘර්ධිය දීම සඳහා ව්‍යාජ ලෙස සකස් කළ සහතික පත් විශාල ප්‍රමාණයක්ද පරණ දින යොදා පත්විම් දිම සඳහා සැකසු පත්විම්ලි පි විශාල ප්රමණනයක්ද තිබු බව එස්. බි. දිසානායක මහතා පවසයි.
එස්. බී. දිසානායක මහතා මෙසේ පැවැසුයේ කිවුල්ලිද පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදි අද (31) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
චමිල් රූපසිංහ