ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අද දිනයට යෙදී තිබේ. ලක්වාසීන්ට සුබ අලුත් අවුරුද්දකට ආසිරි පතන අද වෙබ් අඩවිය හැකි තරම් සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කරන ලෙස මෙම අලුත් අවුරුද්දේදී ඉල්ලීමක් කරන්නෙමු.
popular news
සුනඛයෙක් නිසා අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට - පුතා දඹුල්ල රෝහලට
ඉන්දියාවේ සිදු කළ බියගුළු ත්‍රස්ත ප්‍රහාරය මෙරට ජනපති සහ විපක්ෂනායක හෙළා දකියි
මුස්ලිම්වරුන්ගෙන් කතෝලිකයන්ට ආචාර්යක් ලෙස මව්ලවි වරයෙක් කාදිනල් හිමිපාණන් සිප වැලඳගනියි
පාස්කු ප්‍රහාරය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් - දෙදෙනෙකු සොයා ගනියි
හිටපු රජ පවුල සලිත වෙලා
සිරි දළඳා වන්දනාකරුවෝ නොසන්සුන් වෙති
Kumar Wednesday, 08 April 2020 09:19 PM
මොන අලුත් අවුරුද්දක්ද රටවටේම අස්නිපකරයෝ ඉන්න අවස්ථාවෙ. නැකත් වලට නේද පසුගිය අවුරුද්දත් පටගත්තෙ. ඔයගොල්ලන් කැමති ජනාධිපති පත්වුණා එක හැරුනවිට වෙන යහපත් දෙයක් සිදුවෙලා තිබෙනවද. ඔය නැකත් කියන දෙයින් වැඩක් තිබෙනවද?
Reply : 1 0
ගමරාල Saturday, 11 April 2020 07:06 AM
මෙම නැකැත් ලංකාවේ සියළු ප්‍රදේශවලට නෙවෙනස්ව භාවිතාකල හැකිළු.නැකැත් සකස්කරන්නේ සූර්යයාගේ ගමන් අනුව කියලයි මම නම් අහල තියෙන්නේ එය එසේනම් ලංකාවේ සියළුම පෙදෙස්වලට එකම වේලාවේ හිරු උදාවිය යුතුය.නමුත් එහෙම නොවෙද්දී සෑම තැනකටම එකම නැකතක් ගැනීමේ පදනම කුමක්දැයි පහදා දෙනු මැනවි.
Reply : 0 2
P.Jayhunarachchi. Thursday, 09 April 2020 07:06 AM
මගේ ගරු ප්‍රණාමය සබැ කලාකරුවනට !!!
Reply : 0 6
ලසන්ත Monday, 13 April 2020 07:13 AM
ලබාදී ඇත්තේ ලංකාවේ සියළු පෙදෙස්වලට එකසේ භාවිතාකල හැකි නැකත්වේ.සාමාන්‍ය යෙන් නැකතක් සකස් කරනුයේ හිරුගේ හා සදුගේ ගමන් අනුව කියලයි කියනනේ එසේ නම් සෑම ස්ථානයකටම හිරු උදාව එකම වේලාවට සිදුවිය නොහැක.සෑම දේශාංසකයක් පසුකිරීමට විනාඩි 4 ක් ගතවේය යන්න පිලිගැනීමයි මට මතක හැටියට අපේ රට තියෙන්නෙ නැගෙනහිර දේශාංශක 79 ත් 82 ත්අතරයි..ඇත්තටම මම නොදන්නා නිසා අහන්නේ කරුණාකර මෙය ඇත්තටම නැකතකට වැඩ කිරීමක්ද නැත්නම් පැරණි චාරිත්‍රයක් ඉටුකිරීමක්ද පහදා දෙන්න
Reply : 0 0
මනෝජ් Monday, 13 April 2020 11:12 AM
ඔය නැකත් සීට්ටුව හීනියට රෝල් කරලා කැමති දෙයක් කරගන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd