ADA
www.ada.lk
2025 මාර්තු මස 14 වන සිකුරාදා
මහනුවර නිවසක් කඩා වැටීමෙන් අසළ නිවසක සුන් බුන් අතර සිටි යුවළගේ මළ සිරුරු ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.
එසේම ඔවුන්ගේ මාස දෙකක් පමණ වයසැති බිළිඳාද මෙම අනතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය.
අද අලුයම මහල් පහකින් සමන්විත වූ නිවස ගිලා බැසීමකට ලක්විය.
popular news
OIC පුටු දෙකකට ගිය අඹු සැමියෝ
මුතුපංතියේ මාදැලට අම්ඹරුවන් කිලෝ පනස් දහසක්
අශේන් බණ්ඩාර අත්අඩංගුවට
පුතු පැදවීමට ගිය මෝටර් රථයට යටවී කථිකාචාර්ය මව ජීවිතක්ෂයට
දේශබන්දු ඉන්න තැන රන්ජන් කියයි
මාස දෙකක සිගිත්තෙක් මහ පාර අයිනේ දමා යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd