ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් චීනයේ සීනොවැක් සහ සිනොෆාම් එන්නත් නිපදවන්නන් සමග කටයුතු කරමින් සිටින බව WHO අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතයන් ලැයිස්තුගත කිරීමට පෙර එන්නත්වල නිෂ්පාදන පිළිවෙත් තක්සේරු කිරීමට කටයුතු කරන බව අධ්යක්ෂ ජනරාල්වරයා කීවේය.