ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ආරක්ෂක අංශ විසින් සිදුකරන සෝදිසි මෙහෙයුම් සඳහා ජනමාධ්‍යවේදීන් සම්බන්ධ කර නොගන්නා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇතැයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
President instructs security forces not to involve journalists in search operations. — PMD News (@PMDNewsGov) May 6, 2019
President instructs security forces not to involve journalists in search operations.
popular news
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාවේ වැය බරින් තුනෙන් එකක්ම මහින්ද රාජපක්ෂට
මිල ඉහළ යාමත් සමග සහල් තොග වැඩි වැඩියෙන් වෙළඳපොළට
Champa Tuesday, 07 May 2019 09:59 AM
ඒක යකාගේ කතාවක්නේ. කරන්න හොඳයි. මිනිස්සුන්ට දැන ගන්න හොඳ නැහැ. මිනිස්සුන්ට අයිතියක් තියෙනව හමුදාව කරන වැටලීම් ගැන දැන ගන්න. එතකොට අඩු ගානේ හිතෙනවා දැන් මේවා ඇල්ලුවනේ කියලා. මාධ්‍ය හරහා යන හින්ද තමයි මිනිස්සු මෙහෙම් වැටලීම් කරනවා කියලා දැන ගන්නේ. ඒ කියන්නේ දැන් හදන්නේ වැටලීම් නවත්තන්න වෙන්න ඇති. මාධ්‍ය වලින් වහන් කරන්න වෙන මොකක්ද හේතුව? ආයේ වහන්න දෙයක් නැහැ. මුස්ලිම් ත්රස්තවාදීන් කරන්න හදපු මහා ජන සංහාරය ගැන මිනිස්සුන්ට හොඳට වැටහිලා ඉවරයි. මුස්ලිම් ත්රස්තවාදීන්ට නිකරුනේ මිනිස්සු මරන්න හොඳයි. කරන්න හදපු අනිත්වා අහුවෙන කොට අපහසුතාවයට පත් වෙන එකට අමාරුයි.
Reply : 139 248
රත්නසේන Tuesday, 07 May 2019 10:00 AM
ඉතාමත් අගය කල යුතු තීරණයක්.
Reply : 133 76
Champa Tuesday, 07 May 2019 10:58 AM
අවුරුදු 4ක් තිස්සේ ජාතික ආරක්ෂාව බල්ලට දාල දේශපාලන පලි ගැනීම් කර කර හිටපු එකේ විපාක මිනිස්සු දකිනවට කැමති නැතුව ඇති. උතුර නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කරන්න එපා කියල මොන තරම් මිනිස්සු කිව්වද? හාමුදුරුවරු කිව්වද? ඒ කිසි දෙයක් කනකට ගත්තේ නැහැ. දැන් පේනවනේ කාත්තන්කුඩි වල මරාගෙන මැරෙන ත්රස්තවාදීන්ගේ කඳුවරක් තිබිල තියෙනවා. නුවරඑළියේ තව එකක. මේවා මාධ්‍ය වලින් පෙන්වන එක නවත්තල මිනිස්සුන්ට තොරතුරු දැන ගැනීමේ අයිතිය කප්පාදු කරන්න යනව.
Reply : 0 7
shan Tuesday, 07 May 2019 12:04 PM
මිනිස්සුන්ට අයිතියක් තියෙනව හමුදාව කරන වැටලීම් ගැන දැන ගන්න. නමුත් ඇත්ත ඇති හැටියට හා ඒ දේවල් දැන ගතයුතු අයවලුන්ට නෙවේ අපේ රටේ මාධ්‍ය මේවා ලබා දෙන්න. පුසෙක් මරුවනම් ඒක රටේ පතුරවන්නේ කොටියෙක් මරුවා කියල. අනෙක ගහන උන්ට හොරෙන් ගහල යන්න හැකිනම් ඒක කරපු උන්ව අල්ලන්න මාධ්‍ය එස්සරහට දාගන යන්නේ අහවල් මගුලකටද? හමුදාවෙන්ම තොරතුරු අරගන ත්රස්තවාදීන්ට තොරතුරු සපයන යුගයක අපි ඉන්නේ. අනෙක ඔය මාධ්‍ය කියාගන සීල් ගහගන එන්නේ මොකුන්ද කියල කිසි කෙනෙක් දන්නේ නැහැ. ලංකාවේ උන දෙ ලංකාවේ මිනිස්සු දැන ගන්න කලින් මුළු ලෝකෙම දන්නවා. හමුදාව හැරෙනකොට ලෝකෙටම කියල ඉවරයි මේ සෝදිසි මෙහෙයුම් විට්ඨාරක් නෙවේ රටේ ආරක්ෂාව වෙනුවෙන් කරන කිසිම මෙහෙයුමකට කිසිම මාධ්‍ය නිලදාරියෙක් සහභාගී කර ගැනීමෙන් වලකින්න. තොරතුරු අවසිනම් ආරක්ෂක අංශ වලින් ලබාගන පුවත් පත් වලට දෙන්න ස්රිලන්කික කිසිම මාධ්‍ය වේදියෙකුට රටේ ආරක්ෂක අංශවල ඉහල නිලදාරීන්ගේ අවසරයකින් තොරව කිසිම කෙනෙකුට ජාතියන්තර පුවත් පතකට හෝ මාධ්‍යකට පුවත් ලබා දීම සපුරා තහනම් කරන්න. එහෙම නැතිව රට පාලනය කරන්න බැහැ. එක එකාට ඕනේ ඕනේ දේවල් ලෝකෙට පතුර වන්න දෙන්න බැහැ ඔහොම යමු
Reply : 1 5
චන්දන Tuesday, 07 May 2019 01:31 PM
මාධයකරුවොද මනුෂ්‍යෙයා්ය. ඔවුන් උත්තරීතර හෝ නිර්පාක්ෂිකයන් හෝ සියල්ල දන්නවුන් හෝ නොවේ. පෑන හසුරවන ආකාරය හා ඡායාරූපයක් ගන්නා කෝණය අනුව විවිධ අර්ථකථන හා වැටහීම් ඇති වේ. ජාතික ආරක්ෂාවට ඉහලින් කිසිවකු අනවශ්‍යය. අද වීරයන් හෙට වැරදිකරුවන් කරන්නේද මිනිසුන්මය. පූර්ව අත්දැකීම් ඕනෑතරම් තිබේ. එබැවින් ජාතික ආරක්ෂාව යන විෂයයේදී දේශපාලනඥයෝද. මාධ්‍යකරුවෝද, විෂයයට අදාල නොවන වෙනත් විෂයන්ට අදාල විද්වතුන්ද, ත්රස්තයන්ගේ මානව හිමිකම් මිස සාමාන්‍ය ජනතාවගේ ජීවත්වීමේ අයිතිය නොතකන්නෝද පසෙකට වී සිටීම හෝ පසකට කර තිබීම අප වැනි සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් වෙනුවෙන් වැදගත් වනු ඇත.
Reply : 6 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd