දකුණු කෙරියාව තුළ පසුගිය පැය තුළ වාර්තා වී ඇති කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 110ක් වෙයි. ඒ අනුව සති දෙකක් තුළ දකුණු කොරියාවේ එක් දිනක් තුළ වාර්තා වූ අඩුම රෝගීන් සංඛ්‍යාව මෙය වෙයි.
මේ වන විට දකුණු කොරියාව තුළ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 7979ක් බවට පත්ව තිබේ.