ADA
www.ada.lk
2025 ජනවාරි මස 06 වන සඳුදා
ඉන්ධන මිලට විරෝධය දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (22දා) විරෝධතාවයක නිරත වූහ.
අද පාර්ලිමේන්තු සැසියට සමගාමීව මෙම විරෝධය දැක්වීය.
පැවැති යහපාලන ආණ්ඩු සමයේදී ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහිව එවකට විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩු මන්ත්‍රිවරුන් පාපැදි භාවිත කරමින් පාර්ලිමේන්තුවට පැමිණියේය.
සමගි ජන බලවේගයේ පක්ෂ මූලස්ථානයේ සිට පාර්ලිමේන්තුව දක්වා මෙම විරෝධතාව පැවැත්වෙයි.
popular news
පහේ ශිෂ්‍යත්වය නැති කරනවාද නැද්ද ?
තිළිණි පියුමාලිගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
උතුරු මැද පළාතේ 2024 තුන්වන වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවෙලා
ඊ ට්‍රැෆික් යෙදවුමට පැය 24 කදී ට්‍රැෆික් පැමිණිලි 120 ක්
වසර 13ට පසු ශ්‍රී ලංකා පිතිකරුවෙක්ගෙන් T20 ශතකයක්
ගුවන් හමුදාවේ ගුවන් යානා ඇණිය ශක්තිමත් කිරිමට යයි
බුලත්සිංහල ධමිම වංස නාහිමිස Wednesday, 23 June 2021 07:15 AM
දැන් ඹය විපක්ෂෂේය මන්තුිවරැ කොචිචර හොදද ඹය කිසිම කෙනෙකුට කොටිිගනන්වියදමි කරල වාහන ගෙන්වනන්න අවෂනැනේනද ඒ අයටකියන්න පුලුවන් මහජනතාව ගැන හිතල හැමදාමත් ඹයවිදියට ඒන්න කියමුන
Reply : 8 4
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd